ඈත දුර ඈත

Special Price රු. 630.00 Regular Price රු. 700.00
In stock
SKU
aetha-dura-aetha-ganga-niroshini-widarshana
Earn 31 Granthaකාසි for purchasing this product.
හොංකොං, 'යන-එන' නගරයකි. එහි එන කිසිවෙක් වැඩි කල් නොරඳති. ඒ සුපිරි නගරයේ, දෙනෝදාහක් මැද, විදේශයකින් එන කෙනෙකු හුදෙකලා වීම වළක්වනු ‍නොහැකිය. කලාතුරකින් කෙනෙකුට සොයා ගත හැකි දැඩි, ගැඹුරු බැඳීමක් හැරෙන්නට එහි බොහෝ මිනිස් සබඳතා නොගැඹුරුය. හරසුන්ය. ඒ නගඑය තුළ කෙනෙකුගේ ජීවිතය පටුය. අස්ථිරය. අවිචක්ෂණය. සුඛෝපභෝගි සන්නාම වෙළඳ භාණ්ඩවලින්, වායු දුෂණයෙන්, කිසිවිටෙකවත් නොනිවෙන විදුලි ආලෝකයෙන්, වෘත්තිය හා සමාජීය අභියෝග වලින් පිරුණු ඒ සුපිරි නගරය තුළ සැබෑ ප්‍රේමයට පවා ඉඩක් නැති තරම්. සිය පාළුව මකා ගැනීම සඳහා සිය මතුපිට සුන්දරත්වය පමනක් සොයා යන තැළුණු සිතැන්නන්, ඒකඝන පදනමක් මත පිහිටිය හැකි ස්ථානයකට එනතුරු ඒ ඛේදජනක නාගරික හුදකලාවට හසුවී ඉබාගාතේ ගසාගෙන යනු ඇත. 'ඈත දුර ඈත' නවකතාවට පාදක වන්නේ ඒ නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකීක කාන්තාවකගේ ජීවිතයේ එක්තරා අවධියක සිදුවීම් මාලාවයි.
More Information
ISBN 9789551559956
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables විදර්ශන ප්‍රකාශන - Widarshana Prakashana, නවකතා, ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද - Ganga Niroshanee Suduwelikanda
Write Your Own Review
You're reviewing:ඈත දුර ඈත
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.