අළු පාට ‌කොබෙයියෝ

Special Price රු. 200.00 Regular Price රු. 250.00
In stock
SKU
alu-pata-kobeiyoo-anomaji-rajapaksha-wijesooriya
''නිල් කොබෙයියා මිදුළ පුරාම මොනවාදෝ හොය හොය ඇහිඳින්න ගත්තා..... පුංචි හොට සැරින් සැරේට බිමට නැමෙනවා.... රන්දුලී බලාගෙන හිටියා..... මොකද්දෝ සද්දෙකට බය වෙලා නිල් පාට කොබෙයියා ''සට සට'' ගාලා පියාපත් ගහලා ඉගිල්ලිලා ගියා.. රන්දූලිට දුක හිතුනේ නෑ.... පාළු දැනුනෙත් නෑ.ඒත් තමන්ගේ ජීවිතේට ඇවිත් නොකියම ගිය අළු පාට කොබෙයියන්ව මතක් උනා.

-අළු පාට කොබෙයියෝ-

2018 වර්ෂයේ දී උතුරු මැද පළාත් කලා උළෙලේ ප්‍රථම ස්ථානය දිනා ගත් සම්මාන ලාභී'' අළු පාට කොබෙයියෝ ''මගේ කුළුදුල් කෙටි කතා සංග්‍රහයයි.ජීවිතයේ විවිධ ඉසව් වලදී ඇසු දුටු අත්විදි බොහෝ දේ අළු පාට කොබෙයියන්ගේ පියාපත් අතර මෙසේ සඟවා ඔබට පුදන්නට අවසර.........

-අනෝමජී රාජපක්ෂ-

Author අනෝමජි රාජපක්ෂ - Anomaji Rajapaksha (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556913101
පිටු ගණන 64
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අළු පාට ‌කොබෙයියෝ
Back to Top