ඔරියන්ට් ශීඝ්‍රගාමී දුම්රියේ මිනීමැරුම

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
orient-seegragamee-dumriye-agatha-thomsan-sarasavi
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය;ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක වී ඇත.බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණුවිට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ. රහස් පරීක්ෂක නවකතා සහ කෙටිකතා 80ක්ද නාට්‍ය 19ක් ද මේරි වෙස්මකොට් නම් වූ අන්වර්ථ නාමයෙන් ලියැවුණු තවත් 6කද කතුවරිය ඇයයි.
Author Agatha Christie (39), Thompson A. Wandabona - තොම්සන් ඒ. වැන්දබෝනා (11)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789555737456
පිටු ගණන 327
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඔරියන්ට් ශීඝ්‍රගාමී දුම්රියේ මිනීමැරුම
Back to Top