සිනාසෙන සුදු හාමුදුරුවෝ 03 - ඇයි මට ම මෙහෙම වෙන්නේ?

Special Price රු. 441.00 Regular Price රු. 490.00
In stock
SKU
sinasena-sudu-hamuduruwo-3-ai-matama-ajan-samarasinghe-sunera

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන කිහිපයක සිංහල පරිවර්තන ඇතුළත් ' සිනාසෙන පොඩි හාමුදුරුවෝ අපට පෙණුන හැටි' නම් මෙම පොත් පෙළේ පළමුවන කෘතිය ද, 'කරදරකාරයන් මැද සතුටින් ජීවත් වන්නේ කෙසේ ද? හා තවත් දේශන' නම් දෙවන කෘතිය ද මීට පෙර ප්‍රකාශයට පත් කළෙමු.

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ තුන්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශන හතරෙහි සිංහල පරිවර්තන ද, මේ පොත අලුතෙන් ම කියවන පාඨකයන් සඳහා උන්වහන්සේ පිළිබඳ කෙටි සටහනක් ද අඩංගු වේ.

Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Ajan Brahnawamso (30)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079155
පිටු ගණන 151
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිනාසෙන සුදු හාමුදුරුවෝ 03 - ඇයි මට ම මෙහෙම වෙන්නේ?
Back to Top