සිනාසෙන සුදු හාමුදුරුවෝ 09 - ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි

Special Price රු. 441.00 Regular Price රු. 490.00
In stock
SKU
sinasena-sudu-hamuduruwo-9-jeewithaye-ajan-samarasinghe-sunera
අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබනඅජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාමුදුරුවෝ නම් මෙම පොත් පෙළේ මින් පෙර පළවූ කෘති අටකි. ඉන් බොහොමයක්‌ මේ වන විට ශඔබ කියවා ඇති බැව් නිසැකය.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ නම්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
This too will pass - මෙය ද ගෙවී අවසන් වනු ඇත.
Facing life‍‍'s challenge - ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ මෙන්න මෙහෙමයි.
Buddhism in the business world -වැදගත්ම වේලාව වැදගත්ම තැනැත්තා හා වැදගත්ම ක්‍රියාව
Dream and other things in life - ඔබත් සිහින දකිනවාද?
Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Ajan Brahnawamso (30)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079308
පිටු ගණන 132
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිනාසෙන සුදු හාමුදුරුවෝ 09 - ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි
Back to Top