දම් පාට කතාව

Special Price රු. 585.00 Regular Price රු. 650.00
Out of stock
SKU
dam-pata-kathawa-amali-alice-walker-widarshana
Author අමාලි බොරළුගොඩ - Amali Boralugoda (3), Alice Walker (1)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
යුද සමයේ දකුණු ඇමෙරිකානු වනගත පෙදෙසකදී කළු ජාතික දැරියක ලෙස උපත ලබන්නීය. අන්ත දිළිඳු බවත් ඇය ජන්මයෙන්ම උරුම කර ගන්නීය. ගැහැනිය යනු නිරන්තරව නිවසේ, ගොවිපළේ හා සයනයේදීත් කඹුරනු පිණිස උපන්නියකැයි සැලීට ඒත්තු ගැන්වේ. නිබඳව වෙහෙසී වැඩ කරන ඈ ළදරු වියේදීම නිතර නිතරම කෙළෙසීමට ලක්වෙයි. තම ආදරණීය නැගණිය කෙළෙසනු ලැබීමෙන් වළක්වා ගැනීමට කැපවන්නීත් සැලීයි. ඇය තම සොහොයුරියගෙන්ද, දෙදරුවන්ගෙන්ද වෙන්කොට, නොගැලපෙන විවාහයකට ගොදුරුකර සිර කෙරෙයි. එහිදීත් තම සැමියාගේ සොර අඹුවට හෙද සත්කාර කිරීමට පවා සැලීම භාර ගනී. මේ දෛවයද? කෙනෙකු සතු ධෛර්යයත්, අචල විශ්වාසයත් නිසාම ජීවිතයේ සතුට හා නිදහසේ මිහිරියාව කෙනෙකුට සොයාගත හැකිද? ඒ පැනයට පිළිිතුරු සොයා යන සැලී.....
More Information
ISBN 9789551559441
පිටු ගණන 327
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දම් පාට කතාව
Back to Top