මේ සොබාදහමේ විසඳුමයි

Special Price රු. 624.00 Regular Price රු. 780.00
In stock
SKU
me-sobadahame-wisadumai-campbell-t-colin-ariyarathna-wijesooriya

පසු ගිය වසර 75 තුළ පෝෂණය සහ සෞඛ්‍ය පිලිබඳ එළිදක්වන ලද ඉතාමත් වැදගත් පොත (The China Study) නම් වේ. සෑම දෙනාම එය කියවිය යුතුය. මේ පොත කියවීමේදී සිත් ගනී. නැතහොත් විශ්මය දනවයි. ආචාර්ය කැම්බෙල් සත්‍ය පෝෂණ අධ්‍යනය වෙනුවෙන් මුළු හිතින්ම කරන ලද කැපකිරීම් සදානුස්මරණීය වේ.

(David Klein) ප්‍රකාශක කතෘ Living nutrition The China Study ඇමරිකාවේ වෙසෙන හොඳ සෞඛ්‍ය ලබා ගැනීමට කැමති ජනයාට ඉතා වැදගත් ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහා වන පෝෂණ තොරතුරු සපයයි. පර්යේෂණ සහ වෛද්‍ය ක්‍ෂේත්‍රයට ආචාර්ය කැම්බෙල්ගේ දායකත්වය ගැන ඉදිරිපත් කරන ලද මේ පොත කියවීමේදී ඉතා සිත් ගන්නා අතර අප සියලු දෙනාගේ අනාගතය වෙනස් කිරීමට සමත් වේ. Joel Fuhrman MD ඉහළම අලෙවියේ ඇති Eat to Live ග්‍රන්ථයයි. 

Author ආරියරත්න චන්ද්‍රවංශ - Ariyarathna Chandrawansha (9), Campbell T Colin (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556912074
පිටු ගණන 623
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මේ සොබාදහමේ විසඳුමයි
Back to Top
Related Products