සත්ගුණවත් සොරදෙටුවා

Special Price රු. 400.00 Regular Price රු. 500.00
Out of stock
SKU
sathgunawath-soradetuwa-arsene-lupin-savindi-ashirwada

ආර්සෙන් ලූපින් අත් අඩංගුවට - “ආර්සෙන් ලූපින් ඔයාලගෙ නැවේ ඉන්නවා, පළවැනි කැබින් එකේ කොණ්ඩෙ තඹ පාටයි, දකුණු යටි බාහුවේ තුවාලයක්, තනියම ගමන් කරන්නේ, පාවිච්චි කරන නම R…”

සිරගත කළ ආර්සෙන් ලූපින් - “මහත්මයා, තමන් කරන්ඩ ඉන්න හොරකම් ගැන කල් තියා අනතුරු අඟවන එක හොරුන්ගේ සිරිතක් නෙවෙයි. විශේෂයෙන් ම, ආර්සෙන් ලූපින් නම් කිසිම දවසක ඒ වගේ මෝඩකමක් කරන්නෙ නැති වෙයි.”

“ඒ වුණත්…”

“මහත්මයා, මගේ හිතේ පුංචි ම සැකයක්වත් තිබුණා නම්, මාව විශ්වාස කරන්ඩ, ආර්සෙන් ලූපින්ව ආයෙමත් වතාවක් අල්ල ගන්න ලැබෙන සතුට වෙනුවෙන් මම ඔබතුමාගේ පිහිටට එනවා. ඒත්, අවාසනාවකට, ඒ තරුණ හාදයාව දැනටමත් හිර කූඩුවකට දාලා ඉවරයි.”

ආර්සෙන් ලූපින් පලා යයි - “මම ඔබතුමාගෙන් ඉල්ලන්නෙ, මහත්මයා, මං ගැන කරදර වෙන්න එපා. මම පැනලා යන්න හිතන වෙලාවට, මට කාගෙවත් ආධාර උවමනා වෙන්නෙ නැහැ.”

අබිරහස් මඟියා - “බාහ්! මම කොහොම හරි උත්සාහ කරලා බලන්න ඕනෑ, මේක ටිකක් අමාරු සෙල්ලමක් වෙන්න පුළුවන්, ඒත් හරි ම විනෝදජනක එකක්. ඒ වගේ වෙහෙසීමක් වෙන්න තරම් ඔට්ටුව වටිනවා.”

රැජිනගේ කර මාලය - “ඩ්‍රෙක්ස් - සූබිස් පවුලෙන් සොරකම් කරන ලද ඓතිහාසික ආභරණය, ආර්සෙන් ලූපින් විසින් සොයාගෙන, එහි නියම අයිතිකරුවා අතට නැවත පත් කරන ලදී. ඒ ආකාරයේ ධීර වීර ක්‍රියාවක් අගය කිරීමට ප්‍රමාණවත් වචන අප සතුව නොමැති තරම් ය.”

සහ

හාරත හත

කළු මුතු ඇටය

ඉම්බර්ට් මැතිනියගේ සේප්පුව

ෂර්ලොක් හෝම්ස් පැමිණෙන විට ප්‍රමාද වැඩි ය

Author Arsene Lupin (1), සවින්දි ආරියතිලක - Savindi Ariyathilaka (13)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9789556971439
පිටු ගණන 238
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සත්ගුණවත් සොරදෙටුවා
Back to Top