මිහිකතේ ගීතය

Special Price රු. 900.00 Regular Price රු. 1,000.00
In stock
SKU
mihikathe-geethaya-arthur-c-clarke-s-m-banduseela-s-&-T-group

නිදි ගන්වන ලද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හා ගහ කොළ සතා සිවුපාවුන්ගේ ජාන බැංකු සහිත මෙගලන් යානය සූර්යයා පුපුරා විනාශ වීමට පෙර පොළොවෙන් පිටත් වේ.

අවුරුදු පන්සියයක ගමනින් පසු ඔවුන් තලේසා ලෝකයට ගොඩ බසින්නේ යානයේ නඩත්තු කටයුතු සදහායි.

අවදි වූ පෘථිවි මිනිසුන් තලේසා ලෝකයේ ස්ථායි සාමකාමී එකමුතු බව ගැන ඊර්ෂ්‍යා කරද්දි තලේසානුවන් මෙම දීර්ඝ අභ්‍යාවකාශ ගමක ගැන විස්මයට පත්වෙයි.

පෘථිවි අභ්‍යාවකාශගාමියෙකුට තලේසියානු රූමතියක් හමුවීමත් සමඟ දෙලොවක උපන් ඔහුන්ගේ ඉරණම වෙන්කළ නොහැකි හා ඉතා ශෝචනීය ලෙස එකිනෙකට වෙලීයයි.

මිහිකතේ ගීතය ආගන්තුක ලෝකයක ජීවිතය හා ආදරය මෙන්ම විද්‍යෘත්මක අකාවැකි හා අනුමානයෙන් පිරුණු ප්‍රබන්ධයකි.

Author ආතර් සී. ක්ලාක් - Arthur C Clarke (21), එස්. එම්. බන්දුසීල - S M Banduseela (15)
Publisher S & T Group (34)
More Information
ISBN 9559635417
පිටු ගණන 144
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මිහිකතේ ගීතය
Back to Top
Related Products