මේ උඳුවප් මාසයයි

Special Price රු. 344.00 Regular Price රු. 430.00
In stock
SKU
me-unduwap-masayayi-aruna-edirisingne-wijesooriya
මට ඔහුගෙන් සමාව ඉල්ලන්නට ඇත්නම්, ඔහු හැර දමා ඔහුව වේදනාවට පත් කර මා නික්ම ගිය ආකාරය පිළිබඳව සමාව ඉල්ලන්නට තරම් ධෛර්යයක් මා සතු වන වා නම්. එසේ නම් ඒ් සියල්ල මා ඔහු සමඟ පැවසිය යුතු නොවේද?අතීතයේ වැළලී ගිය වේදනාත්මක මතකයන් දිග හරිමින් ඔහුගෙන් ගමනට බාධා පමුණුවන්නට මට අවශ්‍ය නොවේ.සමාව ඉල්ලන සුළු දෑසින් ඔහු දෙස බලමින් මම නිහඬව වීමි.
Author අරුණ එදිරිසිංහ මුලටියන - Aruna Edirisinghe Mulatiyana (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 9789556912272
පිටු ගණන 256
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මේ උඳුවප් මාසයයි
Back to Top