මා සොයාගත් ඔබ

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
ma-soyagath-oba-rani-senarathna-vidarshana

නැතන් මැකාන් කැලෑවේ කොළ කැටියකට යට වී

සිටි උපන් හැටියේ ඵදරුවකු සොයා ගනියි. ඔහු

සිතුවේ ඒ ළදරුවා මියගොස් ඇතැයි කියාය.

එහෙත් එක් වරම ළදරුවා ඉතාම සිඟිති

චලනයක් කරයි.

ඒ අති විශේෂ මොහොතේදී නැතන්ගේ ජීවිතය 

සදහටම වෙනස් වෙයි.

 

රෝහල් බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට

භාර දුන් නමුත් ඇය එක් වරක් හමු වන්නට 

නැතත් බලවත් සේ පෙළඹෙයි. හෙතෙම එකම

සරල පොරොන්දුවක් ඇයගෙන් ඉල්ලයි -

යම් දවසක ළමයාට නැතන් පෙන්වා 

"මෙයා තමයි ඔයාව කැලෙන් හොයාගත්ත

එක්කනො" යයි කීමට.

 

වර්ෂ ගණනාවක්  ගත වෙද්දී, වියපත් කාන්තාව

ඒ පොරොන්දුව ඉටු නොකරතියි නැතන් සිතා

සිටියදී, එක් දවසක අමහනයෙන් යුත් කෝපාකූල

පිරිමි ළමයෙක් සූට්කේසයක් රැගෙන නැතන්ගේ 

දොරකඩ පෙනී සිටියි....

 

නැතන් ළදරුවා සොයා ගත්තා සේම,

ළදරුවාද නැතන්ට සිය චිත්තාභ්‍යන්තරයේ

නිලීන හැඟීම් සොයාගැනීමට

යම් කලෙකදී හේතුකාරක වෙයි.

Author රාණි සේනාරත්න රාජපක්ෂ - Rani Senarathna Rajapaksha (9), Catherine Ryan Hyde (1)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
More Information
ISBN 978955155986x
පිටු ගණන 412
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මා සොයාගත් ඔබ
Back to Top