මං ආදරෙයි

Special Price රු. 584.00 Regular Price රු. 730.00
In stock
SKU
man-adarei-cecelia-ahren-chithra-i-perera-wijesooriya
හොලීගේ කම්මුල් දිගේ කඳුළු ගලාගෙන ගියේය. ඔහු පවසන්නේ සැබෑවක් බව ඇය වටහා ගත්තාය. ජෙරීගේ ආදරය ඇය මතක තබාගත යුතුය. ඒ හැඟීම සිතෙන් ඉවත් කළ යුතු නොවේ. එහෙත් ඒ වෙනුවෙන් හඬා වැළපිය යුතු නැත. ඉදිරි ජීවිතයේදී ඔහු යළිත් හමු නොවන බවත් වටහා ගත යුතුය. ඔහු ලියූ වැකිය ඇය සිහිපත් කළාය.
Author චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera (44), Cecelia Ahren (3)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556912463
පිටු ගණන 406
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මං ආදරෙයි
Back to Top