අද්භූත ආගන්තුකයා

by
Special Price රු. 801.00 Regular Price රු. 890.00
In stock
SKU
adbhootha-aganthukaya-sherlock-holmes-chandana-mendies
හදිසි මරණ පරීක්ෂක තුමනි, අද සවස 2.30 ට හන්ටිංඩන් වනය හරහා යෑමය නිවසින් පිටත් වෙමි. වනය මැද පොකුණ අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්‍රී ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටළුණේය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩ් බව දිවුරා ප්‍රකාශ කරමි. - සැමුවෙල්මෝගන්

විෂ්ණූගේ අක්ෂීය

මෙබර්ලි ගැටලුව

අත්භූත ආගන්තුකයා

ෂීබා රැජිනගේ අභිරහස

හන්ටිංඩන් මිනීමැරුම

බ්ලැක්විච් අභිරහස

Author චන්දන මෙන්ඩිස් - Chandana Mendis (62)
Publisher චන්දන මෙන්ඩිස් ප්‍රකාශන - Chandana Mendies Prakashana (62)
More Information
ISBN 9789551262235
පිටු ගණන 245
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අද්භූත ආගන්තුකයා
Back to Top
Related Products