ගින්දර සමග සෙල්ලම්

by
Special Price රු. 801.00 Regular Price රු. 890.00
In stock
SKU
gindara-samaga-sellam-arthur-conon-chandana-mendis-chandana

කෘමි විද්‍යාඥයා

''ඉතාම ශක්තිමත් නීරෝගී වෛද්‍යවරයෙකුගේ සේවය අවශ්‍ය වී තිබේ.ඔහුට කෘමි සත්ත්ව විද්‍යාව පිළිබඳ ‌හොඳ දැනුමක් තිබිය යුතු අතර කුරුමිනියන් පිළිබඳ ගැඹුරු දැනුමක් තිබීම විශේෂ සුදුසුකමකි." ''ඒ හිඩැසින් අපි දුටුවේ, කාමරයට ඇතුළුවන කුරුමිටි මිනිසෙකුගේ ජායාව. විකෘති පෙනුමක් කිබු කුරුමිට්ටා, කාමරයට ආව වහාම දිග හැරුණේ දුන්නක් දිග හැරුණා වගේ.ඊළඟට අතේ තිබූ බර ආයුධයක් වැනි දෙයක් ඉහළට එසවු ඔහු .......

ගින්දර සමඟ සෙල්ලම්

වික්ටෝරියා වීදියේ අංක 77 බී දරණ නිවසේ පදිංචිව සිටි 72 හැවරිදි ජේන් ස්මීත් මහත්මිය සහාසිකයෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කර ඇත.

ඇය මියගිහින් තියෙන්නේ මොට ආයුධයකින් හිසට එල්ල වු පහර වලින් .කී වාරයක් පහර එල්ල වෙලාද කියලා මට හරියටම කියන්න බැහැ.දසවාරයකට වැඩිය නම් විය යුතුයි.හිස් කබලේ අස්ති ගණනාවක් කෑලි වලට කැඩිලා.

සිතුවමක පලහිලව්ව

ප්‍රංශයේදී ඩොලර් පන්ලක්සයකට මිලට ගත්තු තෙල්සායම් සිතුවමකුත් තිබෙන බව ඔහු කිව්වා.ඒ වෙලාවේ මං ඔහුට හොඳටම බැණ වැඳුනා.ඔයාට පිස්සුද විලියම්?.චිත්‍රයකට ඇයි ඔය තරම් මුදලක් ගෙව්වේ?.අපේ ගෙදර මොන තරම් වටිනා චිත්‍ර තියෙනවද?මොන එකකකටද ඔය හැටි චිත්‍ර යන දවසට අරගෙන යන්නද?

Author චන්දන මෙන්ඩිස් - Chandana Mendis (62), Arthur Conan Doyle (50)
Publisher චන්දන මෙන්ඩිස් ප්‍රකාශන - Chandana Mendies Prakashana (62)
More Information
ISBN 9789551262068
පිටු ගණන 240
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගින්දර සමග සෙල්ලම්
Back to Top
Related Products