ඉන්ද්‍රනීල මානික්‍යය

Special Price රු. 801.00 Regular Price රු. 890.00
In stock
SKU
indraneela-manikya-arthur-conan-doyle-chandana-mendies
ඉන්ද්‍රනීල මාණික්‍යය

"උඹයි උඹේ පාත්තයොයි ගැන කථාව මට දැන් තිත්ත වෙලා.......... මං ප්‍රාර්ථනා කරනා තොපි ඔක්කොම යක්‍ෂයාට බිලිවේවා කියල.....

කරදර කරන්න ආවොත් ලිහනවා බල්ලව!"

උමං දුම්රියේ අභිරහස් මරණය

"අග්‍රාමාත්‍යතුමා මේ තරම් කලබල වෙලා ඉන්නව මං කවදාවත් දැකල නෑ. නාවික හමුදා මූලස්ථානය අනික් පැත්ත පෙරළූණු මී වදයක් වගේ කැළඹිලා ! ෂර්ලොක් ඔබේ අනික් පරීක්‍ෂණ අහකට විසි කරන්න........ හොයන්න මේ තරුණයා මිය ගියේ කොහොමද?"

බිහිසුණු අත්දැකීමක්

.......ඔහුගේ කට බාගෙට ඇරුණා. බීතිය පිළිඹිබු කරමින් දෑස් ඉදිරියට නෙරා ආවා. මුහුණ සම්පූර්ණයෙන්ම සුදුමැලි වුණා. ඔහුට කෑ ගැසුනේ අප්‍රමාණ භයකින්. කේ. කේ. කේ. ! දෙවියනේ ! අනේ දෙවියනේ ! මං කළ පාපකර්ම මගේ පස්සෙන් එළවනවා.

"ඇයි මොකක්ද?"

"මරණය !!"

අයිරින් ඇඩ්ලර්

එක්වරම හෝම්ස් විලාප නගමින් බිම ඇද වැටුණේය. ඔහුගේ මුහුණ පුරා ලේ ගලා යන්නට පටන් ගත් හැටි මම දුටුවෙමි. පිරිසක් තුවාල වී ඇද වැටුණු හෝම්ස්ට උදව් කිරීමට ඉදිරිපත් විය. ඔය අහිංසක මහත්මයට හුඟක් තුවාලද ?

"ඔහු මැරිලා"

"නෑ නෑ ! තවම යන්තම් පණ තියෙනවා. "

Author චන්දන මෙන්ඩිස් - Chandana Mendis (62), Arthur Conan Doyle (50)
Publisher චන්දන මෙන්ඩිස් ප්‍රකාශන - Chandana Mendies Prakashana (62)
ඉන්ද්‍රනීල මාණික්‍යය "උඹයි උඹේ පාත්තයෝයි ගැන කථාව මට දැන් තිත්ත වෙලා ......මං ප්‍රාර්ථනා කරනවා තොපි ඔක්කොම යක්ෂයාට බිලිවේවා කියලා ...... කරදර කරන්න ආවොත් ලිහනවා බල්ලව !" උමං දුම්රියේ අභිරහස් මරණය "අග්‍රාමාත්‍යතුමා මේ තරම් කලබල වෙලා ඉන්නවා මං කවදාවත් දැකලා නෑ.නාවික හමුදා මුලස්ථානය අනික් පැත්ත පෙරළුණු මී වදයක් වගේ කැළඹිලා! ෂර්ලොක් ඔබේ අනෙක් පරික්ෂණ අහකට විසි කරන්න...... හොයන්න මේ තරුණයා මිය ගියේ කොහොමද?" බිහිසුණු අත්දැකීමක් ..............ඔහුගේ කට බාගෙට ඇරුණා.භීතිය පිළිබිඹු කරමින් දෑස් ඉදිරියට නෙරා ආවා.මුහුණ සම්පුර්ණයෙන්ම සුදුමැලි වුණා.ඔහුට කෑ ගැසුනේ අප්‍රමාණ භයකින්.කේ.කේ.කේ!..... දෙවියනේ ! අනේ දෙවියනේ ! මං කළ පාපකර්ම මගේ පස්සෙන් එළවනවා '' "ඇයි මොකක් ද?" මරණය!!" අයිරින් අඩ්ලර් එක්වරම හෝම්ස් විලාප නඟමින් බිම ඇඳ වැටුනේය.ඔහුගේ මුහුණ පුරා ලේ ගලා යන්නට පටන් ගත් හැටි මම දුටුවෙමි.පිරිසක් තුවාල වී ඇද වැටුණු හෝම්ස්ට උදව් කිරීමට ඉදිරිපත් විය."ඔය අහිංසක මහත්මයාට හුඟක් තුවාල ද? "ඔහු මැරිලා !" "නෑ නෑ! තවම යන්තම් පණ තියනවා
More Information
ISBN 9559682873
පිටු ගණන 264
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඉන්ද්‍රනීල මානික්‍යය
Back to Top
Related Products