රතුවත හැඳි කත

by
Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
rathuwatha-hadi-katha-arthur-conon-doil-chandana-mendies

පොලීසියට ඔනෑකර තිබේ හොර චෙක්පත් දොළහක් බැංකු දොළහකට දී විශාල මුදලක් වංචා කළ ෂෙෆීල්ඩ් තක්කඩියා ආගිය අතක් නැත.ඔහු අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේවිද?

රතුවත හැඳි කත

"..... වසය අවුරුදු 35 යි. අන්තිම වරට දකින විට හැඳසිටියේ තද රතු පැහැති ගවුමකි.ආරංචියක් දෙන කෙනෙකුට ත්‍යාගය පවුම් 5 යි. හෝම්ස්ට හා වොට්සන්ට මුහුදු වෙරළේදි 'හමුවන' මේ කාන්තාව කාගේ කවුද ?

සුදු අන්තුවා

මැ‌කෝලි සාමි අභිරහස් ලෙස ඝාතනයට ලක් වේ. -මෝනිං ටෙලිග්‍රාෆ්-

"මිනිස් ඝාතනය සිදුකළ 32 උණ්ඩයේ තිබූ සියලුම සලකුණු ඉලක්ක පුවරුවෙන් ගලවාගත් උණ්ඩවල ද ඇත." -රජයේ විශ්ලේෂක-

Author චන්දන මෙන්ඩිස් - Chandana Mendis (62)
Publisher චන්දන මෙන්ඩිස් ප්‍රකාශන - Chandana Mendies Prakashana (62)
More Information
ISBN 955126200x
පිටු ගණන 256
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රතුවත හැඳි කත
Back to Top
Related Products