යස්ස ළමිස්සි

Special Price රු. 1,400.00 Regular Price රු. 1,750.00
In stock
SKU
yassa-lamissi-dileepa-chetan-surasa
Author චේතන් බගත් - Chetan Bhagat (20), දිලීප ජයකොඩි - Dileepa Jayakodi (51)
Publisher සුරස - Surasa (fast publishing) (610)
"හායි මම රාධිකා මේතා ... මම මේ සුමානේ බඳනවා... ! මං වැඩ කරන්නේ ලොක ප්‍රසිද්ධ බැංකුවක් වෙච්ච ගොල්ඩ්මන් සැක්ස් ‌එකේ.මගේ කතාව කියවන හැමෝටම ස්තූතියි. හැබැයි පොඩ්ඩක් ඉන්න....මට තියනවා ඔයාලට අවවාදයක් කරන්න. ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුලුවන් .... ඒකට හේතු තුනක් තියනවා. 1. මං නොසෑහෙන්න හම්බ කරනවා. 2. මට හැමදේකටම මගේය කියලා මතකයක් තියනවා. 3. මට මීට මීට කලින් කොල්ලෙක් ඉඳලා තියනවා.එක්කෝ කොල්ලෝ දෙන්නෙක්ම හිටියා කියමුකෝ. හ්ම්.. කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්‍රශ්න නොවෙන බව මම දන්නනවා.එත් මං කෙල්ලෙක් වෙච්ච හින්දා, මේ කිව්ව කාරණාත් එක්ක ඔයාල මට එච්චර කැමති වෙන්නේ නෑ...එහෙම නේද එච්චර විතරක් නෙවෙය .. සමහර විට ඔයාලා කියාවි, "මේකි මහ යස්ස ළමිස්සියෙක් නෙ" කියලත්
More Information
ISBN 9789556776614
පිටු ගණන 533
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:යස්ස ළමිස්සි
Back to Top