රෝස වලාකුළු

Special Price රු. 280.00 Regular Price රු. 350.00
Out of stock
SKU
rosa-walakulu-charles-tritten-chintha-ranasinghe-wijesooriya

ආදරය නොමැතිකම හයිඩිද දැන සිටියාය. ආදරය නැතිකම යනු කිසිවෙකු ඔබ කෑවාදැයි නොවිමසීමයි. ඇස් රතු වී ඇත්තේ කිමදැයි නොවිමසීමයි. අසනීපයක් දැයි විමසිලිමත් නොවීමයි. ඔබේ වේදනාව නොහැඳිනීමයි. අවුරුදු පහළවක් වුවද ඔබ ආදරය ලැබිය යුතු කෙනෙක් බව නොදැනීමයි. අනාදරය, රැකවරණය නොමැති කමට කොතරම් ළඟද?

Author Charles Tritten (3), චින්තා සුභාෂිණී රණසිංහ - Chintha Subhashini Ranasinghe (12)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556529753
පිටු ගණන 103
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රෝස වලාකුළු
Back to Top