පුංචි අමතරයා

Special Price රු. 315.00 Regular Price රු. 350.00
Out of stock
SKU
punchi-amatharaya-heladiwa-chithra-perera-kids
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 3ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera (44), Dick King Smith (6)
Publisher හෙළදිව ප්‍රකාශන - Heladiwa Publishers (50)
අනෙක් ඌරු පැටවුන්ට වඩා ස්වරූපයෙන් වෙනස් වු ''පුංචි අමතරයා'' සිරුරෙන් කුඩා වුවද සිතෙන් ධෛර්යමත් අයෙකු විය. ඌරන්ට කළ නොහැකි බොහෝ දේ කිරීමට ඉදිරිපත් වුවෙකි "පුංචි අමතරයා" ඉගිලෙන්නට පීනන්නට කිමිදෙන්නට ඔහු කුඩා කළ සිටම සිහින මැව්වේය අවසානයේ එ් සිහිනය සැබෑ කර ගත්තේය. ඌරන්ට ඉගිලෙන්නට නොහැකිය යන්න බොරුවක් කරමින් 'පුංචි අමතරයා' නිල් ගුවන සිසාරා ඉගිළුනු අයුරු දුටුවන් මවිත කරවන සුළු විය.
More Information
ISBN 9789553909237
දැනට මුද්‍රණයේ පවතී ද? දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:පුංචි අමතරයා
Back to Top