රාත්‍රිය

Special Price රු. 360.00 Regular Price රු. 450.00
In stock
SKU
rathriya-choolananda-samaranayake-elie-wiesel-subavi
Author චූලානන්ද සමරනායක - Chulananda Samaranayaka (58), Elie Wiesel (3)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
රාත්‍රිය වනාහි ලෝක ඉතිහාසයේ දැවැස්තම කළු පැල්ලමක් වන දෙවන ලෝක මහා සංග්‍රාම අවධියේ එක් අනුවේදනීය සිදුවීම් පෙළක් පිළිබඳ පුවතයි. ගැටවර වියේ දී යුද්ධයේ සහ සමූල ඝාතනයේ රුදුරු අත්දැකීම තුළින් පරිතාප බවට පත් කරන ලද්දකුගේ අතීතාවලෝකනයයි. සිය දිවියේ සිදුවීම් බහුල අති දුෂ්කර එමෙන්ම කොලු කාලසීමාවක් අලලා එලී වියෙසෙල් විසින් රචිත මේ ස්වයංලිඛිත චරිතාපදානය රුහිරු පවසින් බලකාමයෙන් එමෙන්ම වර්ගවාදයෙන්ද ඇවිළෙන ලොවට හද කම්පා කරවන සුලු පාඩමක් කියා දෙයි. ඒ අන් කිසිවක් නොවේ මනුෂ්‍යත්වයේ වටිනාකමයි.
More Information
ISBN 9789557189048
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රාත්‍රිය
Back to Top