සුදු නැව

Special Price රු. 720.00 Regular Price රු. 900.00
In stock
SKU
sudu-nawa-chinghiz-aithmatov-chulananda-samaranayake-subavi

සිය දෙමව්පියන් විසින් අත්හැර දමනු ලදුව කිර්ගීසියාවෙහි දුෂ්කර කඳුකර පළාතෙහි, වනාරක්ෂක මුරපොළක, වැඩිහිටියන් අතර හුදෙකලා වූ කුඩා දරුවකුගේ මානසික මට්ටම විග්‍රහ කරමින් රචිත 'සුදු නැව’ යනු එක් අතකින් නිලධාරිවාදයට නතුවෙමින් ගිය සෝවියට් පාලන තන්ත්‍රය කරා එල්ල කරනු ලබනා ඉතා සියුම් විවේචනයක් ද වෙයි. 'සුදු නැව’ අයිත්මාතොව්ගේ නිර්මාණ අතරින් විදෙස් රටවල වැඩිම අවධානයක් දිනාගත් නවකතාවක් ලෙස ද දැක්විය හැකි ය. අයිත්මාතොව්ගේ විචිත්‍ර පරිකල්පනයෙහි පොහොසත් බව ඉතා මැනවින් විදහන 'සුදු නැව' සෝවියට් සාහිත්‍යයෙහි මතු නොව විශ්ව සාහිත්‍යයෙහි ද කැපී පෙනෙනා සලකුණකි.

Author චින්ගීස් අයිත්මාතව් - Chinghiz Aitmatov (28), චූලානන්ද සමරනායක - Chulananda Samaranayaka (58)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
සිය දෙමව්පියන් විසින් අතහැර දමන ලදුව කිර්ගීසියාවේ දුෂ්කර කඳුකරයෙහි, වනාරක්ෂක මුරපොළක වැඩිහිටියන් අතර හුදෙකලා වු කුඩා දරුවෙකුගේ මානසික මට්ටම විග්‍රහ කරමින් රචිත සුදු නැව යනු එක් අතකින් නිලධාරිවාදයට නතුවෙමින් පැවති සෝවියට් පාලන තන්ත්‍රය කරා එල්ල කරනා ඉතා සියුම් විවේචනයක් ද වෙයි. සුදු නැව අයිත්මාතොව්ගේ නිර්මාණ අතරින් විදෙස් රටවල වැඩිම අවධානයක් දිනාගත් නවකතාවක් ලෙස ද දැක්විය හැකි ය.
More Information
ISBN 9789551558048
පිටු ගණන 190
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සුදු නැව
Back to Top
Related Products