උත්තම ආලයක කතාවක්

Special Price රු. 342.00 Regular Price රු. 380.00
Out of stock
SKU
uththama-aleksandra-chulananda-sinhala-pariwarthana-vidarshana
Author චුලානන්ද සමරනායක - Chulananda Samaranayaka (17), Alexandra Kollontai (1)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
රහසිගතව සැඟව සිටිමින් විප්ලවය උදෙසා සිය දිවිය අනතුරේ හෙලා ක්‍රියාකාරීව සිටිනා විප්ලවවාදීන් පිරිසක්, එකී අරගලයේ නියමුවා සහ න්‍යායාචාර්යවරයා සමඟ පෙමින් බැඳෙනා විප්ලවවාදිනියක්, විවාහකයකු වන නියමුවා සහ ඇය අතර ගලා යන ප්‍රේමය සහ අභ්‍යන්තර මානසික ගැටුම්, විප්ලවය සහ කාන්තාව යන තේමාව අලලා ඇලෙක්සැන්ද්‍රා කොලොන්තායි විසින් රචිත මේ නවකතාව අරගලයෙහි කාන්තා භූමිකාව මෙන්ම ඒ කෙරේ හෙලනා පුරුෂ දෘෂ්ටිය විචාරයට ලක් කරන්නකි.
More Information
ISBN 97895515591075
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:උත්තම ආලයක කතාවක්
Back to Top