එකෝමත් එක දවසක

by
Special Price රු. 900.00 Regular Price රු. 1,000.00
In stock
SKU
ekomath-eka-dawasaka-daya-de-alwis-m-d-gunasena
මම දයා අක්කාගේ ගීතවලට කැමැත්තෙමි. ඇගේ කටහඬට ප්‍රියැත්තෙමි. ඒත් මා පෙම් කරන්නේ ඇගේ ලියවිලිවලට ය. දයා අක්කා ලියන දෑ ඔස්සේ මා දකින්නේ අපේ ම ජීවිත යි. "එකෝමත් එක දවසක'' ඊට එක උදාහරණයක් පමණි.
මා සිතා සිටින්නේ ඇගේ ලියැවිලිවලට පෙම් බැඳි රසික රසිකාවන් පෝලිමේ මුලින් ම ඉන්නේ මා කියාය.
මං වගේ ම එහෙම හිතන තවත් බොහෝ අය ඉන්නා එකයි මට තියන ප්‍රශ්නය
- සමන් අතාවුදහෙට්ටි
ප්‍රවීණ ජනමාධ්‍යවේදී
Author දයා ද අල්විස් - Daya De Alswis (5)
Publisher M.D. ගුණසේන - M. D. Gunasena (606)
More Information
ISBN 9789552124174
පිටු ගණන 486
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:එකෝමත් එක දවසක
Back to Top