දරුවන්ගේ කෝපය පාලනය කරන්නේ කෙසේද?

Special Price රු. 280.00 Regular Price රු. 350.00
In stock
SKU
daruwange-kopaya-palanaya-karanne-keseda-dhanapala-wijesooriya
කෝපය යනු මිනිසා තුළ ඇති ඉතා බලවත් වූද,විනාශකාරී වූද, මුළුමහත් සත්ව ලෝකයටම පොදු වුද මුලික ආවේගයකි.කෝපයට වයස් ප්‍රභේදයක් හෝ ලිංග භේදයක් නොමැත.උපතේ සිට මියයන තෙක්ම පුද්ගලයෙකු තුළ ඇති වන නොරිස්සුම් සුළු බවේ සිට ප්‍රචන්ඩත්වය දක්වා පරාසයක පැතිර පවත්නා ආවේගාත්මක ස්වාභය කෝපය ලෙස හැදින්විය හැකිය.අනතුරක ඉවක් දැනුනු විට ඊට එරෙහිව නැගී සිටීමටද කෝපය ලෙස ලෙස සමහරු හඳුන්වති.මනෝ විද්‍යාඥයන්ට අනුව කෝපය යනු හැම මිනිසෙකුටම පොදු වූද,මූලික වූද ඇතැම්විට මිනිසාගේ පැවැත්මට හිතකර වූද ආවේගයකි.
Author ධනපාල ගුණසේකර - Dhanapala Gunasekara (6)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556526059
පිටු ගණන 150
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දරුවන්ගේ කෝපය පාලනය කරන්නේ කෙසේද?
Back to Top