දුඟද මාමා

Special Price රු. 740.00 Regular Price රු. 925.00
In stock
SKU
dugada-mama-kathyana-william-samayawardhana
Author David Walliams (13)
Publisher සමයවර්ධන - Samayawardhana (145)
"ක්ලෝයි මේ ලෝකේ හුදෙකලාවම ඉන්න ගැහැනු ළමයා වෙන්නයි හිටියේ. ඒත් ඔන්න එතකොට තමයි එයාට Mr. stink එහෙමත් නැත්නම් 'දුගඳ මාමා" මුණ ගැහුණේ. දුගඳ මාමා හිඟන්නෙක්. එයා ටිකක් ගඳ බව ඇත්ත. ඒකනෙ ඒ නම ලැබුණෙත් ඒත් එයා තමයි ක්ලෝයිට මෙතෙක් හමුවු කරුණාවන්තම කෙනා. ඉතින් දුගඳ මාමාට ඉන්න හිටින්න තැනක් නැතිවෙන කොට ක්ලෝයි තීරණය කළා එයාගේ ගෙදර ගබඩා කාමරේ දුගඳ මාමා ව රහසෙම නවත්වා ගන්න. ඒත් සමහර රහස් ලොකු විනාශයකට මුල පුරන බව ක්ලෝයි ඒ වෙනකොට නම් දැන ගෙන හිටියෙ නෑ. අනික, රහස් ගැන නම් දුගඳ මාමාට කියන්න හුඟක් දේ තිබුණා....." Mr. srrink stank. He also stunk. And if it is correct english to say he stinked, then he stinked as well.
More Information
ISBN 9789555706162
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දුඟද මාමා
Back to Top