අඟහරු ලෝකයේ කුමාරිකාවක්

Special Price රු. 450.00 Regular Price රු. 500.00
Out of stock
SKU
agaharu-lokaye-kumarikawak-prabhath-mirihagalla-prathibha
Author ප්‍රභාත් මිරිහාගල්ල - Prabath Mirihagalle (34), Edgar Rice Burroughs (13)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
1912 දී ප්‍රකාශයට පත් "අඟහරු ලෝකයේ කුමාරිකාවක්" නම් මෙම නව කතාව, එඩ්ගර් රයිස් බරොස් අතින් ලියැවුණු පළමු නව කතාව සේ ම විසිවන සියවස ආරම්භයේ දී බිහි වූ විද්‍යා ප්‍රබන්ධ කෘතීන් අතර සුවිශේෂි මංසටහනක් තැබූ කාතියක් ද වෙයි. ප්‍රකට සමකාලීන තාරකා විද්‍යාඥයකු වූ පර්සිවෙල් ලොවෙල් විසින් ඉදිරිපත් කරන ලද මතයක් පදනම් කරගෙන, අඟහරු ලෝකයේ පවතින විස්මයජනක ශිෂ්ටාචාර ද ඒවායේ වසන අද්භූතජනක මනුෂ්‍යය වර්ග හා බිහිසුණු සත්ත්ව ගණයා ද ඔවුන් පාලනය කරනු ලබන තිරශ්චින ආචාරධර්ම ද විස්තර කරමින් දිග හැරෙන මෙම විචිත්‍රාද්භූත විද්‍යා ප්‍රබන්ධ කතාන්දරය දරුණු සාහසික ක්‍රියාවලින් ද ලොමුදැහැගැන්වෙන සටන්වලින් ද ශෘංගාරාත්මක ප්‍රේම සිද්ධි වලින් ද පිරී ඇත.
More Information
ISBN 9789551596217
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අඟහරු ලෝකයේ කුමාරිකාවක්
Back to Top