සතුට බෙදන පොලියානා

Special Price රු. 720.00 Regular Price රු. 900.00
In stock
SKU
sathuta-bedana-poliyana-eleanor-porter-kathyana-wijesooriya
පොලියානාගේ ජීවන වෘතාන්තයේ මැද භාගය සතුට බෙදන පොලියානා ලෙසින් පාඨකයන් අතට පත් වේ. තුරුණු විය අද්දරට සේන්දු වෙමින් සිටින තැනැත්තියකගේ සිතිවිලි පහළ වන අන්දම හා ඒවා හැසිරෙන ආකාරය - තමා අවට පරිසරය ජීවිතයට බලපෑම් කරන අන්දම - කදිමට මෙහි නිරූපිතය.
හොඳ සාහිත්‍ය කෘතියකින් ජීවිත අරුත් රසයෙන් යුත් වින්දනයක් පාඨකයාට උරුම වේ. එය පාඨකයාගේ ජීවන අත්දැකීම් පුළුල් කිරීමටද හේතු වේ. යොවුන් පාඨකයන්ට අර්ථ සම්පන්න සාහිත්‍ය කෘතියක් ලෙස පොලියානා කතා මාලාව හැඳින්විය හැකිය. මෙහි අවසන් භාගය ජිමී සහ පොලියානා ලෙසින් පළ වී තිබේ.
Author Eleanor H Porter (3), කත්‍යානා අමරසිංහ - Kathyana Amarasinghe (16)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556522514
පිටු ගණන 184
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සතුට බෙදන පොලියානා
Back to Top
Related Products