අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ

Special Price රු. 477.00 Regular Price රු. 530.00
In stock
SKU
apooru-iskole-hima-midena-kale-enid-blyton-sudath-rohan-tharanga
"'තවත් දවස් කිහිපයක් ගෙවී ගියේ ය.දැන් පස්වැනි වාරයේ ළමෝ ඔවුන්ගේ එදිනදා අධ්‍යාපන කටයුතුවලට හුරු වී සිටිති.ඔවුහු නවතම පාඩම් පොත් වලන් ඉගෙන ගනිති.සිනා හඩ කථා බහ සැම තැනින් ම ඇසේ.හිතේ හැටියට සෙල්ලම් කරන්නටත් පාඩම් කරන්නටත් දැන් ඔවුන්ට කිසි ම බාධාවක් නැත.එමෙන් ම රාත්‍රී දහයට පසු ව කැමති වේලාවක නිදා ගන්නට යන්නට ද දැන් ඔවුන්ට හැකි ය.සැබවින්ම දැන් සෙන්ට් ක්ලෙයාර්ස් පාසල ඉතාම අපූරු ය.එහෙත් තවත් ඔවුන්ට ඉතිරි ව තිබෙන්නේ එක පාසල් වාරයක් පමණි.ඒ ගැන සිහිපත් වන විට නම් පස්වැනි වාරයේ සෑම ගැහැණු ළමයෙකුගේ ම සිත් වලට දැනෙන්නේ දරාගත නොහැකි ශෝකයකි"
Author Enid Blyton (184), සුදත් රොහාන් - Sudath Rohan (177)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
More Information
ISBN 9559144510
පිටු ගණන 152
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ
Back to Top
Related Products