දියමන්ති කොල්ලය

Special Price රු. 765.00 Regular Price රු. 850.00
In stock
SKU
diyamanthi-kalliya-lasitha-raween-erle-stanley-prathibha

පෙරී මේසන් හට තාවකාලිකව යතුරු ලියන්නියකගේ සේවය අවශ්‍ය වන අතර මේයි වොලිස් නම් යුවතිය පැමිණ එම අඩුව පුරවාලයි. එහෙත් පොලීසිය ගොඩනැගිල්ල කරා පැමිණෙන විට ඇය සිය රාකාරිය ද අවසන් නොකොට හිටිහැටියේ පලා යන්නේ කවර හේතුවක් නිසාද? එමෙන්ම ඇය පෙරී මේසන්ගේ කාර්යාලය තුළ දියමන්ති දෙකක සඟවා ගන්නේ කුමන අරමුණකින් ද?

මේ අතර මේසන්ගේ කාර්යාලය ඇති ගොඩනැගිල්ලේ පිහිටි මැණික් ආනයන සමාගමක හවුල්කරුවෙකු හට නීතිවිරෝධී ව රටට දියමන්ති ගෙන ඒමේ සහ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනා එල්ල වන අතර පෙරී මේසන් හට ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට සිදු වන්නේ අහඹු ලෙස ය. මේසන් හට රජයේ නීතිඥයා ඉදිරියේ ප්‍රථම වරට පරාජය අත්විඳීමට යන බවක් පෙණුන ද අවසන් මොහොතේ ඔහු මෙම අබිරහස අනාවරණය කරගන්නේ අධිකරණ ශාලාව විමතියට පත් කරවමිනි. 

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76), Erle Stanley Gardner (46)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789551596767
පිටු ගණන 272
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දියමන්ති කොල්ලය
Back to Top