නොසැලකිලිමත් යුවතිය

Special Price රු. 382.50 Regular Price රු. 450.00
Out of stock
SKU
noselakilimath-yuwathiya-erle-stanley-arthur-fernando-sooriya

තරුණියක් වෙරළාසන්නයේ පිහිනා යන ආකාරය පෙර් මේසන් දියඹෙහි ඔරුවක සිටිමින් නිරීක්ෂණය කළේ ය. ඒ මොහොතේ දූපතෙහි පිහිටි මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙමින් තිබිණ. තරුණිය ජලය කාන්දු නොවන බෑගයක දමා ගෙන ආ ඇඳුම් වෙරළේ සිට ඇඳ ගත්තා ය. ඉන්පසු ඇය කිසි චකිතයක් නැතිව එම නිවසට ගොස් විනාඩි කිහිපයකට පසු ආපසු දුව ආවේ එහි සිටි මිනිසුන් තමා ලුහුබැඳ ආ බැවිනි.

ඇය දියට පැන පෙර් මේසන් සිටි ඔරුව වෙත පිහිනා ආවේ තමා බේරාගන්නා ලෙස අයැදිමිනි.

තරුණිය නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන ආ නීතිඥ පෙර් මේසන්, ඉන් අනතුරුව පැන නැගෙන ඇගේ අතොරක් නැති බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේද?

Author Erle Stanley Gardner (46), ආතර් ප්‍රනාන්දු - Arthur Fernando (10), Perry Mason (14)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556565096
පිටු ගණන 212
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නොසැලකිලිමත් යුවතිය
Back to Top