භූත යානය

Special Price රු. 212.50 Regular Price රු. 250.00
In stock
SKU
Bhootha-yanaya-frederick-forsyth-Sooriya-prakashakayo

1957 වසරේ නත්තල උදාවෙමින් තිබිණ, නත්තල් නිවාඩුව ලබා ගෙදර වන ඔහු, වැම්පයර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය, ඔහුගේ පරම අභිලාෂය වූයේ විනාඩි හැටක ගමනින් පසු ලේකන්ගීත් ගුවන් තොටුපොළට නිරුපද්‍රිතව ගොඩබැසීමටයි. ගුවන් යානයේ ක්‍රියාකාරීත්වයේ කිසිදු ගැටලුවක් පෙනෙන්නට නො වී ය. උතුරු මුහුද මතින් ගමන් කරද්දී කුණු මීදුම යානය වට කර ගන්නට විය. රේඩියෝ සංඥා සියල්ල ඇණ හිටි අතර කොම්පාසුවේ කටුව නිදැල්ලේ කැරකෙන්නට විය. මේ අවස්ථාවේ කොහේ සිට පැමිණියා දෝයි නොදත්, දෙවැනි ලෝක යුද්ධය සමයේ බෝම්බ හෙළීමට උපයෝගී කරගත් යානයක් නියත මරණය අබියස සිටි මේ නියමුවා ගේ ජීවිතය ගලවා ගැනීමට පාදුර්භූත විය.

Author අභය හේවාවසම් - Abhaya Hewawasam (22), Frederick Forsyth (16)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
FREDERICK FORSYTH
භූත යානය 
"ඇති දක්ෂ ලෙස ගොතන ලද ප්‍රබන්ධයක්"
-Financial Times
1957 වසරේ නත්තල උදාවෙමින් තිබිණ.නත්තල් නිවාඩුව ලබා ගෙදර එන ඔහු,වැම්පයර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය.ඔහු ගේ පරම අභිලාශය වුයේ විනාඩි හැටක ගමනින් පසු ලෙකන්හිත් ගුවන් තොටුපොළට නිරුපද්‍රිතව ගොඩ බැසිමටයි.ගුවන් යානයේ ක්‍රියාකාරිත්වයේ කිසිදු ගැටළුවක් පෙනෙන්නට නො වී ය. උතුරු මුහුද මතින් ගමන් කරද්දී ඝණ මිදුම යානය වට කර ගන්නට විය.රේඩියෝ සංඥා සියල්ල ඇණ හිටි අතර කොම්පාසුවේ කටුව නිදැල්ලේ කැරකෙන්නට විය.මේ අවස්ථාවේ කොහේ සිට පැමිණියා දෝයි නොදත්,දෙවැනි ලෝක යුද්ධය සමයේ බෝම්බ හෙළීමට උපයෝගී කරගත් යානයක් නියත මරණය අභියස සිටි මේ නියමුවා ගේ ජීවිතය ගලවා ගැනීමට ප්‍රාදුර්භූත විය.
මෙම කෘතිය පරිවර්තනය කරන ලද්දේ ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් ගේ කෘති රැසක් සිංහලට පරිවර්තනය කළ ප්‍රවීන පරිවර්තක අභය හේවාවසම් සුරීන් විසිනි.
More Information
ISBN 9789556560657
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:භූත යානය
Back to Top