හිට්ලර්ගේ SS හමුදාව

Special Price රු. 637.50 Regular Price රු. 750.00
In stock
SKU
hitlerge-ss-hamudawa-abhaya-hewawasam-sooriya
Author අභය හේවාවසම් - Abhaya Hewawasam (22), Frederick Forsyth (16)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
ඒ 1963 වර්ෂයයි.. ස්ථානය... ජර්මනියේ හැම්බර්ග් නුවර... මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රිගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වූ හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්ච්මාන් විසින් සිදුකරන ලද කෘෘර, අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමූහ ඝාතන පිළිබඳ සත්‍ය තොරතුරු යි. මිනීමරු රොෂ්ච්මාන් සෙවීමේ අති පෞද්ගලික වැයමක් අරඹන පීටර් මිලර් තම පරීක්ෂණ තුළින් ODESSA හි කේන්ද්‍රස්ථානයට යොමු වෙයි. ODESSA වූ කළී යුද්ධයෙන් පසු පළා ගිය SS මිනීමරුවන් ගේ ආරක්ෂාව හා පැවැත්ම සඳහා SS හමුදාව මගින් ස්ථාපිත කරන ලද අති ප්‍රබල රහස් සංවිධානයකි. රොෂ්ච්මාන් හමු වූ මිලර්ට දැනගන්නට ලැබෙන්නේ......
More Information
ISBN 9789558425710
පිටු ගණන 425
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිට්ලර්ගේ SS හමුදාව
Back to Top