සිල්කියේ ගැහැණු

Special Price රු. 467.50 Regular Price රු. 550.00
Out of stock
SKU
silkiye-gahanu-gail-tsukiyama-thilakasiri-sooriya
Author තිලකසිරි දෑල බණ්ඩාර - Thilakasiri Daela Bandara (1), Gail Tsukiyama (2)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
සිල්කියේ ගැහැණු "ඒක මොන වගේද.................?" ධෛර්යය උපදවා ගෙන පේයී ඇසුවාය. "මොකක් මොන වගේද.........?" "මිනිහෙක් එක්ක ඉන්න එක ...........? "උණුසුම් රතු පැහැයක් පේයීගේ සිරුර පුරා ගමන් කළේය. සූයීයිංගේ ඇස් දෙස කෙළින් බැලීමට පේයීට නුපුළුවන් විය. සූයීයිං හිස නගා අඳුරු අහස දෙස බැලුවේ හරියට පිළිතුරක් සොයන්නා වගේ ය. ඉන්පසු ඇය පැවසු අගනා වචන මෙසේ විය. "ඔයා ඉන්නේ කවුරු හරි ඔයා ආදරය කරන කෙනෙක් එක්ක නම් එය මොකක් නමුත් හරි ලස්සන දෙයක්. ඔයා ඒ පුද්ගලයා එක්ක ඉතාම කිට්ටුවෙන් ඉන්නවා.....ඊට වඩා ඒකේ වෙන කාරණයක් තියෙනව කියල පේන්නෙ නෑ......."
More Information
ISBN 9789556563955
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිල්කියේ ගැහැණු
Back to Top