පෙම්බැදන් ආ කින්නරාවී

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
pembadan-ganga-sinhala-nawakatha-sayura
Author ගංගා ෂයිනි ගමගේ - Ganga Shayini Gamage (31)
Publisher සයුර ප්‍රකාශන - Sayura Prakashana (96)
"සරිත් ඇත්තටම විසාලාට ආදරේ කරන්න පටන් අරන් කියලා මට හිතෙනවා තරුන්" "ඔයා ඒ ගැන දුකෙන්ද ඉන්නෙ නිෂී" "මට දුක සරිත් ගැන. එක්කෙනෙකුට ආදරේ කර කර, තව කෙනෙක්ව මැරී කරන්න හිතන එක මොන තරම් අමාරුද කියලා මම දන්නවනෙ' 'නි....ෂී...' 'මට දැන ගන්න ඕනෙ සරිත් වගේම විසාලාත් සරිත් ගැන හිතනවද කියලා' 'මට දැනෙන විදිහට විසාලාත්, සරිත්ට ආදරෙයි. ඒත් එයා ඒ ආදරේ හංගගෙන ඉන්නව සමහරවිට ඒ ඔයා නිසා...."
More Information
ISBN 9789554788046
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පෙම්බැදන් ආ කින්නරාවී
Back to Top