දූලි

Special Price රු. 675.00 Regular Price රු. 750.00
Out of stock
SKU
dooli-gayana-s-lakmali-gaya-creations
Author Gayana S. Lakmali (34)
Publisher ගයා ක්‍රියේෂන්ස් - Gaya Creations (48)
දැන් මං මොකද සර් කරන්නෙ....? පොලීසියෙ සැකය තාම තරණිගෙ පැත්තට හැරිලා නෑ. මොකද තාම පෝස්ට් මෝටම් රිපෝට් එක ඇවිල්ලත් නැහැනෙ. ඒත් තරණි ඔයා දැන්ම අපිත් එක්ක පොලීසියට යන්න ලෑස්ති වෙන්න ඕනෙ. එයාලා ඉස්සර වෙන්න කලින් අපි ඉස්සර වෙලා අපේ පැත්ත ක්ලියර් කරගෙන ඉමු.... අනේ සර්.... ඔහුගේ ඉල්ලීම ඇසුණු සැණින් තරණිගේ සිත භීතියෙන් ඇලළී ගියේය. මේ අහන්න ළමයො මං දුන්න ස්ටේට්මන්ට් එකයි ඔයා දෙන එකයි ටැලි වෙන්න ඕනෙ. එතන මොකක් හරි වෙනසක් තිබුණොත් නිකම්ම ඔයාගෙ පැත්තට සැකය එල්ල වෙනවා. අනික අමතක කරන්න එපා මේකෙ සැකය මගේ පැත්තටත් කොටසක් හරි යොමු වෙලා තියෙනවා කියන එක. ඔයාව බේර ගන්න ගිහින් මේකට මාව අහුවෙන්නත් බැරි නෑ. ඒ නිසා අපි දෙන්නා ගැනම හිතලා දැන් යන්න ලෑස්ති වෙන්න. ඔහු කියන කතාවේ ඇත්තක් ඇති බව ඇයට වරාපිටිය මහතා තම පහර කාගෙන බිම වැටුණු හැටි සිහිපත් වද්දී ඇයට පොලීසියට යාමට හිත හදා ගැනීම අසීරු කරුණක් විය.
More Information
ISBN 9789550929153
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දූලි
Back to Top