නෙතු දැහැන් බිඳී

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
nethu-dahan-bidhi-gayana-s-lakmali-gaya-creations
"ඔය කියන විදියට දෙයක් වෙනවනම් වෙන්න තියෙන්නෙ තව අවුරුද්දක් වගේ ඇතුළතනෙ. ඉතිං ඒ ටිකේ සුදූව වැඩිපුර බලාගන්න හාමිනේලට බැරියෑ..." අප්පච්චි ඒ ඉරණම වාක්‍යය ප්‍රකාශයට පත් කලේ මගේ සිත තිගස්වමිනි. "සුදූගේ හිනාව නැතිවෙලා ගිය දවසට මේ ගෙදරම පාළු වෙයි. අනේ මගේ අහිංසකී..." "හා හා හාමිනේ.. අඬලා දොඬලා මෙතන නැති ප්‍රශ්න ඇති කරන්න එපා. මොන දේ උනත් ඔය කතා ඒ ළමයගෙ කනට එහෙම නෙවෙයි ඕං..." අම්මාගේ ඉකි බිඳුමත් සමඟ කතාව නැවතී ගියේය. ඉතින් තවත් අටුවා ටීකා අවශ්‍යය නැත. කරදරයක් එන්නේ මා කරා බව දැන් සහතිකය. අප්පච්චී කියූ ලෙසම වෙද හාමුදුරුවන්ගේ අනාවැකි කිසිදා බොරු වූයේ නැත.
Author Gayana S. Lakmali (34)
Publisher ගයා ක්‍රියේෂන්ස් - Gaya Creations (48)
More Information
ISBN 9789550929221
පිටු ගණන 176
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නෙතු දැහැන් බිඳී
Back to Top