නොලියු කතාව - අර්නස්ට් හෙමිංවේ

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
noliyu-kathawa-ernest-geemi-wellawatte-sanhinda
Author Ernest Hemingway (9), ගීමි වැල්ලවත්ත - Geemi Wellawatte (1)
Publisher සංහිඳ ප්‍රකාශකයෝ - Sanhida Prakashakayo (95)
"දැනගන්නට ඇති දේ ගැන අපි දන්නේ මොනතරම් ටිකද? අද දවසේ මිය යනවාට වඩා තවත් දීර්ඝ කාලයක් ජීවත්විය හැකි නම්.... මද ගෙවුණු පහුගිය දින හතර තුළ මම ජිවිතේ ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. මුලු ජීවිත කාලයේදිම ඉගෙන ගත්දේට වඩා වැඩියෙන්.... වියපත් මිනිස්සෙකු වී හොඳින්ම ජීවිතය දැනගන්නට මට ඇන්නම්.... සෑම මිනිසෙකුටම අවබෝධ කරගත හැක්කේ එක් නිශ්චිත ප්‍රමාණයක් පමණයි නම්, අපි ඉගෙන ගැනීම දිගටම කරගෙන යාවිද.... කිසිදෙයක් දන්නෙ නැති දේවල් ගැන ගොඩාක් දේදන්නවයි කියලා මං හිතාගෙන හිටියා. මට තව ජීවත්වෙන්න කල් තිබුණා නම් යා මට හිතෙනවා"
More Information
ISBN 9789556811964
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නොලියු කතාව - අර්නස්ට් හෙමිංවේ
Back to Top