ගොවිපොළේ කැරැල්ල

Special Price රු. 200.00 Regular Price රු. 250.00
In stock
SKU
govipole-karalla-george-choolananda-subavi
Author චූලානන්ද සමරනායක - Chulananda Samaranayaka (58), George Orwell (6)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
ජෝර්ජ් ඕවල්ගේ ගොවිපොළේ කැරැල්ල විශ්ව සාහිත්‍යයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ කෘතියකි. ලෙනින්ගේ අභාවයෙන් පසු සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමයෙහි බලයට පැමිණි ජෝසප් ස්ටාලින් විසින් ස්ථාපිත කෙරුණු නිලධරවාදී පාලන ක්‍රමයට එරෙහි විවේචනාත්මක කෘතියක් සේ මෙය සැලකේ. බලකාමයත් අත්තනෝමතිකත්වයත් දූෂණයත් රැවිටිල්ලත් මෙහිදී දැඩි සේ උපහාසයට හා හෙළා දැකීමට ලක්වෙයි. ගොවිපොළේ කැරැල්ල යනු මහජන සුබසිද්ධිය දේශප්‍රේමය සහ අධිරාජය විරෝධයේ නාමයෙන් වංචා සහගත ලෙස ගෙනයනු ලබන කවර ආකාරයේ අත්තනෝමතික පාලනයකට වුව එල්ල කෙරෙනා තියුණු කස පහරකි.
More Information
ISBN 9789551558406
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගොවිපොළේ කැරැල්ල
Back to Top