මත් වූ වන අරණ

Special Price රු. 1,000.00 Regular Price රු. 1,250.00
In stock
SKU
math-wu-wana-arana-gerald-durrell-thushari-ashirwada

හුදකලා ආජන්ටීනියානු පැම්පාව සහ පැරගුවේ හි වගුරුමය චාකෝ භූමිය මේ රසවත් චාරිකා සටහනට පසුබිම් වෙයි. එහිදී ජෙරීට දොඩම් ආමඩිල්ලන්, කූඹි කන්නන්, පෝරණු කුරුල්ලන්, කකුළුවන් කන රැකූනයන් හා බෙන බකමූණන් ආදී අතිශය විචිත්‍රවත් සත්වයින් රාශියක් පමණක් නොව එතරම්ම විචිත්‍රවත්, කුතූහලය දනවනසුලු, මානව ප්‍රජාවේ සාමාජිකයින්ද හමුවීමට අවස්ථාව උදා වෙයි. නා නා ප්‍රකාර සත්වයින්, කුරුල්ලන් හා උරගයින්ගෙන් ආකීර්ණ වූ, චණ්ඩ සූර්ය රශ්මියෙන් දැවෙන, ජනශුන්‍ය එහෙත් අතිශය චිත්තාකර්ෂණීය දකුණු ඇමරිකානු චාකෝ භූමියේ ජෙරී සහ ඔහුගේ සගයින් සමඟ හාස්‍යය, කුතූහලය පමණක් නොව දැනුමෙන් ද පරිපූර්ණ වූ චාරිකාවක නිරතවීමට පාඨක ඔබට කෙරෙන සාදර ඇරයුමයි මේ.

Author තුෂාරි ජයවර්ධන - Thushari Jayawardhana (6), Gerald Durrell (8)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9789556970395
පිටු ගණන 283
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මත් වූ වන අරණ
Back to Top