ගිම්හානයට පසු

Special Price රු. 468.00 Regular Price රු. 520.00
Out of stock
SKU
gimhanayata-pasu-gimhani-wasana-geema

මගේ රවීන්..
ඔයා විශ්වාස කරනවද සිද්ද වෙච්ච කිසිම දෙයක් එහෙම උනේ මගේ කැමැත්තෙන් නෙවෙයි කියන එක...

ඒත් ඇත්ත කතාව දැන් ඔයාගේ පුංචි රෝස මල වන්චාකාරයෙකුට අහුවෙලා තැලිලා පොඩිවෙලා ගිහින් ඉවරයි ජකියන එක විතරයි. මන් ඔයත් එක්ක එකතුවෙලා හදන්න හිතාගෙන හිටපු සිහින මාලිගාව මගේ ඇස් ඉස්සරහම බොඳ වෙලා ගියා රවීන්...

ඒත් ඔයා වෙනුවෙන් මගේ හිතේ උපන්න සෙනෙහස තාමත් එහෙමමයි. මට කියන්න රත්තරන්... දුක හිතෙන හැමදේම අමතක කරලා ඔයා ළගට දුවගෙන ආවොත්... ආයෙත් ඔයාගෙ පපුවට තුරුල් වෙලා ඔය පපුව ගැහෙන වාර ගණන් කරන්න... ඔයාගේ හුස්ම වල සුවය විඳින්න... ඔයාගේ උණුසුමේ සුවය විඳින්න...

එකම එක වතාවක්... එක වතාවක් විතරක්ම...ආදරෙන් ඔය පපුවට තුරුලු වෙන්න මට ඉඩ දෙනවද රවීන්... 

මේ ඔයාගේ මධූ.. 

Author ගිම්හානි වාසනා - Gimhani Wasana (22)
Publisher ගීමා ප්‍රකාශන - Geema Prakashana (14)
More Information
ISBN 9789553524003
පිටු ගණන 232
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගිම්හානයට පසු
Back to Top