පාරාන්ධ මානය

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
parandha-manaya-gimhani-wasana-geema
Author ගිම්හානි වාසනා - Gimhani Wasana (22)
Publisher ගීමා ප්‍රකාශන - Geema Prakashana (14)
පියවි සිහියෙන් අත් මිදී සිටි නිරාශා ඔහුගේ හුස්ම හඩට දැහැන්ගත විය. ඇරී ගිය ඇගේ දෙනෙතට ඔහුගේ රුව නිසි ලෙස නොපෙනුන මුදු ඇයට ඔහුගේ හුස්ම රාවය ඇසුණාය. නිරාශාගේ දෙපා ඔහු වෙත ඇදී ගියේ ඒ හඬට අනුවයි. අනෙක් මොහොතේ ඔහුට වුව සිතාගත නොහැකි තරම් ළයාන්විත භාවයකින් නිරාශාගේ දෑත් ඔහු වෙතට දිගු වු අතර පළමුව ඒ දෑත් ඔහුගේ ඉග හරහා ඇදී පසුව පිටුපසට ගොස් ඔහුගේ පිට තදින් බදා ගැනුණේය. ඔහු ගැහී ගියේ ඇගේ එම ක්‍රියාවටයි. කෙසේ වුවද ඔහුද සිටියේ ඇගේ මෘදු ස්පර්ශයට ලොබ සිතින් වන කල....
More Information
ISBN 9789553524010
පිටු ගණන 323
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පාරාන්ධ මානය
Back to Top