පිස්සකු අත ගත් නළඟන

Special Price රු. 256.00 Regular Price රු. 320.00
In stock
SKU
pissaku-athagath-nalagana-gulshan-nanda-samarasinghe-wijesooriya
''ඔයා කීවා නේද ඔයා මිනිස්සුන් ගේ පවිත්‍ර වස්ත්‍රවලට මඩ ඉසීමෙන් ගලා බසින ගඟක් කියලා? සමාජයේ කළබල ඇති කරමින්, දහස් ගණන් නිවෙස්වල සන්තෝෂය ඔයා ගේ ජල ප්‍රවාහයට එක් කරමින්, ජරා ලෙඩ රෝග සුරා -සූදුව රණ්ඩු -සරුවල් ප්‍රදානය කරමින් ගලා යන ගඟක් කියලා.ලෝකයට හා සමාජයට වැඩ දායක වන ලෙස මේ කුණාටුව හා ජල ප්‍රවාහය නවත්වන්න හැකි කවුරුවත් නැද්ද කියලා ඇහුව නේද?

''ඔව් අද නම් ඒක දැක්කා.ඔයා ඔයාගේ ජීවිතයයි, නම්බුවයි පරදුවට තියලා ඒ ප්‍රවාහය නැවැත්වීමේ බර කරට ගත්තා!''

''වෙන උපායත් තිබුනේ නැහැ''

නමුත් මේ තරම් අවමානයක් මේ අනාථ ගැහැණිය වෙනුවෙන් ඔයා බාර ගත්තා?''

Author ඩී පී සමරසිංහ - D. P. Samarasinghe (3), Gulshan Nanda (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556524424
පිටු ගණන 189
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පිස්සකු අත ගත් නළඟන
Back to Top