අකලට ආ ඉස්කෝලෙ

by
Special Price රු. 578.00 Regular Price රු. 680.00
Out of stock
SKU
akalata-a-iskole-gunasekara-gunasoma-sooriya

අප කාගේත් දෙවන මව්තුරුළ ඉස්කෝලය යි. එහි අම්මාගේ උණුසුමත් සෙනෙහසත්, නොඅඩුව තිබෙයි. මව්කිරි සේ ම නැණ නුවණ බෙදා දෙයි. එයට අප පින් කළ යුතු යි. එහෙයින් අකලට ඉස්කෝලයට ආ කිසිවෙකුටත් ඒ පින අත් පත් නොවෙයි. 

නමුත්, ලද දුක්ගැහැට පාඩමක් වේ නම්… 

අතට හසුවන පොත - පත කියවා දැනුම රැස් කරයි නම්... එවිට ජීවන අත්දැකීම් ඉස්කෝලය තනාගත හැකියි. 

සත්‍ය සිදුවීමක් පදනම් කරගත් මේ නවකතාව එවැන්නකි. 

රාජ්‍ය සම්මාන ලාභී ලේඛක ගුණසේකර ගුණසෝම යොවුන් පාඨකයා හමුවට මෙවර පැමිණෙන්නේ, ලාංකේය යොවුන් නවකතාව යථාවාදී මාවතකට යොමු කරමිනි. 

අප්‍රතිහත ධෛර්යයෙන් යුතු නම්, ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි මාවත තමාට ගොඩනඟා ගත හැකි බව ‘අකලට ආ ඉස්කෝලේ’ කෘතියෙන් කියා දෙයි. 

- ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත

Author ගුණසේකර ගුණසෝම - Gunasekara Gunasoma (31)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556563627
පිටු ගණන 388
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අකලට ආ ඉස්කෝලෙ
Back to Top
Related Products