අරුම පුදුම යක්ෂයා

Special Price රු. 202.50 Regular Price රු. 225.00
In stock
SKU
aruma-puduma-yakshaya-gunasekara-gunasoma-sarasavi

මොනරාගල දිසාව යනු ජනශ්‍රැති කෝෂ්ඨාගාරයකි. එම කෝෂ්ඨාගාරයෙන් සශ්‍රීක බිජු ඇට අහුරක් එක්තැන් කර නූතන පාඨකයා අත පත් කිරීමට ප්‍රකට ජනශ්‍රැති පර්යේෂක ගුණසේකර ගුණසෝම සමත් වී ඇති බව මෙම කෘතිය කියවන විට වැටහෙයි. ‘අරුම පුදුම යක්ෂයා’ නම් මෙම ජන කතා එකතුව මඟින් බොහෝ පාඨකයන් නොදත් අපූරු සමාජ, සංස්කෘතික, මානව විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික අප්‍රකට තොරතුරු රැසක් දැන හඳුනා ගැනීමේ භාග්‍ය වත්මන් පරපුරට හිමිවීම අගය කළ යුතුය.

Author ගුණසේකර ගුණසෝම - Gunasekara Gunasoma (31)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553109576
පිටු ගණන 110
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අරුම පුදුම යක්ෂයා
Back to Top