බිබිලේ ජනකතා

Special Price රු. 202.50 Regular Price රු. 225.00
Out of stock
SKU
bibile-janakatha-gunasekara-gunasoma-sarasavi

වෙල්ලස්සේ සටන් උරුමයේ සැඟවුණු යටගියාව “බිබිලේ ජනකතා” අතර දැකගත හැකි යි. මුඛ පරම්පරානුගත ව පැවති මෙම ජනකතා තවමත් බිබිලේ ජනතාවගෙන් ඔබ්බට ගමන් කර නැත. මන්දයත් බිබිලේ ජනකතා එකතුවක් අපගේ සාහිත්‍යයට මුසු වී නැති බැවිනි. ගුණසේකර ගුණසෝම “බිබිලේ ජනකතා” එකුවෙන් මෙකී හිඩැස පුරවා තිබීම පැසසිය යුත්තකි.

Author ගුණසේකර ගුණසෝම - Gunasekara Gunasoma (31)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (900)
More Information
ISBN 9789553109644
පිටු ගණන 115
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බිබිලේ ජනකතා
Back to Top