නිට්ටෑ හෙල

Special Price රු. 202.50 Regular Price රු. 225.00
In stock
SKU
nitta-hela-yowun-nawkathawa-gunasekara-gunasoma-sarasavi

නිට්ටෑවන්ගේ හැඩහුරුකම් වෙනස්. අපිට වඩා මිටියි. කුරුයි. හරිම වේගවත්. අඩි තුන-හතරකට වඩා උස නැහැ. ගිනිකාස්ටකයෝ වගේ හටන් කරන්නේ. ඇඟ පුරාම ලෝම. හැබැයි අත් හරියට යකඩ කඳන් වගේ. සවිබලයි. මේ නිට්ටෑවෝ ඇත්තට ම ඉන්නේ කොහේ ද කියලා හොයා බලන්ට අපේ යොවුන් වීරයින් දෙදෙනකුට උවමනා වුණා. කැලෑ පීරමින් නිට්ටෑවන් හොයා ගිය ගමනේ දී මොකද වුණේ? ‘නිට්ටෑහෙල’ යොවුන් නවකතාව කියවීමෙන් ඇත්තට ම ඔබටත් නිට්ටෑවන් ඉන්නේ කොහේදැයි දැකගත හැකි වේවි.


ජනශ්‍රැතිවේදී
මහින්ද කුමාර දළුපොත

Author ගුණසේකර ගුණසෝම - Gunasekara Gunasoma (31)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (900)
නිට්ටෑ හෙල 
යොවුන් නවකතාව 
ගුණසේකර ගුණසෝම.
නිට්ටෑවන්ගේ හැඩහුරුකම වෙනස්.අපිට වඩා මිටියි.කුරුයි.හරිම වේගවත්.අඩි තුන-හතරකට වඩා උස නැහැ .ගිනිකාස්ටකයෝ වගේ හැටන් කරන්නේ.ඇඟ පුරාම ලෝම.හැබැයි අත් පා හරියට යකඩ කඳන් වගේ .සවිබලයි.මේ නිට්ටෑවෝ ඇත්තට ම ඉන්නේ කොහේ ද කියලා හොයා බලන්ට අපේ යොවුන් වීරයින් දෙදෙනකුට උවමනා වුණා. කැලෑ  පීරමින් නිට්ටෑවන් හොයා ගිය ගමනේ දී මොකද වුනේ?'නිට්ටෑහෙළ ' යොවුන් නවකතාව කියවීමෙන් ඇත්තට ම ඔබටත් නිට්ටෑවන ඉන්නේ කොහේදැයි දැකගත හැකි වේවි.
ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත.
More Information
ISBN 9789553106162
පිටු ගණන 142
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිට්ටෑ හෙල
Back to Top