රතුගලයායේ පොඩ්ඩා

Special Price රු. 180.00 Regular Price රු. 200.00
In stock
SKU
rathugalayaye-podda-gunasekara-gunasoma-sarasavi

රැයක් එළිවන තුරා හේනට රෑන්පිටින් කඩාවදින අලි බොට්ටු, කුලු මී රංචු, වල් ඌරු බලමුළු පන්නා දැමිය යුතුයි. අනෙක් පසින් දවල් දවසට ගිරා මලිත්තන් සේම, වඳුරු රෑන් එළවා බෝග සම්පත රැකවල් කළ යුතුයි. මෙසේ දිවා රෑ දාහක් ගැහැට විඳ රැස් කර ගන්නා වූ හේන් අස්වැන්න තුට්ටු දෙකට ණය පොලියට ගිනි පොලීකාර මුදලාලි මහත්තැන් කොල්ල කන විට, පොඩ්ඩාට ඉහිලුම් නොදෙයි. බඩ සා ගින්දරට වඩා හිත සෝ ගින්දර දුරුලීමට පොඩ්ඩා සටන් වදින්නේ පොදු යහපත වෙනුවෙනි. ‘රතුගල යායේ පොඩ්ඩා’ ගේ කතාවස්තුව ඔබට කෙතරම් ගැළපේ දැයි විමසා බැලීමට යොවුන් පාඨකයින්ට මේ කෘතියෙන් ඇරයුම් කරයි.


ජනශ්‍රැතිවේදී
මහින්ද කුමාර දළුපොත

Author ගුණසේකර ගුණසෝම - Gunasekara Gunasoma (31)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553106148
පිටු ගණන 128
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රතුගලයායේ පොඩ්ඩා
Back to Top