ෂීබා රැජිනගේ මුදුව

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
sheeba-rajinage-muduwa-rider-haggard-chandrasiri-dayawansha

H. RIDER HAGGARD

Queen Sheba's Ring

ෂීබා රැජිනගේ මුදුව

එස්. චන්ද්‍රසිරි දසනායක

කුඩා අවදියේ දී මාඩි ගෝත්‍රිකයින් විසින් පැහැර ගන්නා ලදුව, මේ වන විට ෆන්ග් ගෝත්‍රිකයින් ගේ සිරකරුවකුව පසුවන වෛද්‍ය ඇඩම්ස් ගේ රොඩ්රික් නමැති පුතු සොයමින් මධ්‍යම අප්‍රිකාවේ මූර් කඳුවැටිය කරා යන සුදු ජාතිකයින් පිරිසක ගේ වීරචාරිකාවක් මෙම කථාවට පාදක වී ඇත.

කැප්ටන් ඔර්මි, වෛද්‍ය ඇඩම්ස්, මහාචාර්ය හිග්ස්, සාජන්ට් ක්වික් සමඟ පාරාඕ නමැති සුනඛයා ද මෙම අපූරු ගමනට එක් වෙති. එහි දී හමුවන අබාටිවරුන් ගේ රැජින වන සුරුපී මැක්වේඩා ගේ ඇරයුමකට අනුව ෆන්ග්වරුන් ගේ නැමදුවට ලක් වූ හාමැක් දෙවියා ගේ පිළිමය විනාශ කිරීමේ කර්තව්‍යයට ඔවුහු උර දෙති.

අවසානයේ ඔවුහු ඉපැරණි රජ දරුවන් ගේ ධන නිධානවලින් පිරී ගිය සොහොන් ගැබ් කරා පැමිණිය ද ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ අබග්ගයකට ය.

Author එස්. චන්ද්‍රසිරි දසනායක - S. Chandrasiri Dassanayaka (30), H Rider Haggard (45)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 978-955-686-011-5
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ෂීබා රැජිනගේ මුදුව
Back to Top
Related Products