සූලා රැජින

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
soola-raejina-rider-haggard-chandrasiri-dasanayaka-dayawansha
Author එස්. චන්ද්‍රසිරි දසනායක - S. Chandrasiri Dassanayaka (30), H Rider Haggard (45)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
ස්වකීය වර්ගයාට අයත් කිසියම් ජනප්‍රවාදගත සූලා නම් වූ සුදු දෙවඟනක ගේ දිව්‍යාත්මය දරා ගත් තැනැත්තියක වන බවට සුලු දේශවාසීන් විශ්වාස කරන රැචල් ඩව් මිෂනාරිවරයෙකු ගේ එකම සුරූපී දියණිය වන්නීය ස්කොට් ජාතික පරපුරකින් පැවතෙන ඇගේ මවට මෙන් රැචල්ට ද අනාගතයේ සිදුවන ඇතැම් දේ දැකිය හැකි බලයක් ඇත. රැචල් ගේ අත පතන රජුට ගැතිකම් කරන දුෂ්ට සුදු මිනිසකු වු ඉෂ්මාඑල් බලෙන් ඇය තමා සතු කර ගැනීම සඳහා ඇගේ දෙමාපියන් මරා දමා ඇගේ පෙම්වතා වන රිචඩ් ඩැරියන් ඇය ගෙන් ඈත් කරයි. එවිට කෝපයෙන් උමතු වන ඇය සූලු රටට ශාප කරයි. රැචල් ඩව් තමාගේ නැතිවුණු ආත්මය සොයා වෘක්ෂ වන්දනාවේ යෙදෙන වාමන පුජක පිරිසක් සමඟ භූත රජවරුන් ගේ රටට යන්නේ ඇය විසින් බියකරු මරණයකින් බේරා ගන්නා ලද නොයී නමැති සුරූපී තරුණිය ද සමඟය.
More Information
ISBN 978-955-686-233-1
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සූලා රැජින
Back to Top
Related Products