අසබැඳි සබැඳි

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
asabadi-sabadi-hansani-sarasavi
Author හංසනී ප්‍රමුදිතා - Hansani Pramuditha (1)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (900)
"අපි එකිනෙකා ට ආදරය කරනවා. ඒත් අපිට පෙම්වතුන් වෙන්න බැහැ. අපි සහෝදරයො. ඒත් අපි එක අම්මගේ තාත්තගේ ළමයි නොවෙයි. ඒ කියන්නේ අපි සහෝදරයොත් නෙවෙයි. අපි එතකොට යාළුවො ද? යාළුවොත් නෙවෙයි. අපි එකිනෙකාට ප්‍රේම කරනවා. එහෙනම් අපි කවුරුද ක්‍රිෂ්ණන්, විමුක්ති ඔයාලා දන්නවා නම් පහදලා දෙන්න. මේ ලෝකේ "අපි කවුද?" ධාරා අවසානයේ මහත් වු පැනයක් ඉතිරි කරමින් නිහඬ වූවාය.
More Information
ISBN 9789553107428
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අසබැඳි සබැඳි
Back to Top